
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලාංකේය නියෝජිත Dr. Alaka Singh සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ (20) සිදුව ඇත.
එහිදී මෙරට වර්තමානයේ මතුව තිබෙන දැවැන්ත ඖෂධ හිගය, බාල ලියාපදිංචි නොකළ හා අධික මිලකට මෙරටට ගෙන ආ ඖෂධ නිසා අහිංසක ජනතාවගේ රෝගීන්ගේ ජීවිත අහිමි වන තත්ත්වයකට පත්ව තිබීම, රජයේ රෝහල්වල CT Scan, MRI Scan වැනි යන්ත්‍ර හිගතාව, එම යන්ත්‍ර නඩත්තු නොකර භාවිත කිරීම, වෛද්‍යවරු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් රට අතහැර යෑම ආදී ගැටලු රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සකච්ඡා සිදු විය.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් නිරෝෂන් පෙරේරා සහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන යන ඒකව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart