
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළඹෙන සිම්බාබ්වේ-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා තරඟ ප්‍රවේශපත්‍ර දැන් අන්තර්ජාලය හරහා මිලදී ගත හැක.
ප්‍රේක්ෂකයන්ට ඒ වෙනුවෙන් www.srilankacricket.lk වෙබ් අඩවිය භාවිත කළ හැකිය.
ප්‍රවේශපත්‍ර කවුන්ටර 2024 ජනවාරි 04 වැනි දින විවෘත කෙරෙන අතර, ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපිත කවුන්ටරයෙන් සහ විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කවුන්ටරයෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart