
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා රුපියල මේ වසරේ මැයි 31 දක්වා වසර තුළදී ඩොලරයට සාපේක්ෂව 7.3%කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි.
“2024 වසරේ මේ දක්වා රුපියලේ අගය සමස්ත වශයෙන් ඉහළ ගිය ද 2024 මැයි මාසයේදී පහළ යෑමේ යම් පීඩනයක් නිරීක්ෂණය විය,” යනුවෙන් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
මැයි 31 දක්වා වසර තුළ ශ්‍රී ලංකා රුපියල යුරෝ, ස්ටර්ලින් පවුම්, චීන යුවාන්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂවද ඉහළ ගිය බව මහ බැංකුව පවසයි.
නාමික අගයට අනුකූලව, සැබෑ ඵලදායී විනිමය අනුපාතිකය (REER 24) අප්‍රේල් මාසය තුළ ද ඉහළගොස් ඇත.
ඒ අනුව, REER 24 දර්ශකය 2023 දෙසැම්බර් අග වන විට 70.2 සිට 2024 අප්‍රේල් අවසන් වන විට 77.3 දක්වා ගමන් කර ඇති අතර, එය 2024 වසරේ මේ දක්වා බාහිර තරඟකාරිත්වයේ අලාභයක් පිළිබිඹු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart