
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තියුණු තරගයකින් පසුව ශ්රී ලංකාව ලබාදුන් ඉලක්කය හඹායෑමට ඇෆ්ගනිස්තානය අසමත් වීම නිසා ශ්රී ලංකාව ආසියානු කුසලානයේ සුපිරි 04 වටයට සුදුසුකම් ලබාගත්තේය.
ඒ අනුව පාකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්රී ලංකාව දැන් තරඟාවලියේ සුපිරි 04 වටයට තරඟ වදිනු ඇත.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 291 රැස් කිරීමට සමත් විය.
ලකුණු 292ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 37යි පන්දු 4ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 289ක් පමණි.
ඇෆ්ගනිස්ථානය පන්දුවාර 37යි පන්දු 01ක් තුළ මෙම තරගය ජය ගත්තේ නම් ඔවුන්ට සුපිරි 04 වටයට පිවිසීමේ අවස්ථාව පැවතිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart