
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොලිසියේ නිල යූ-ටියුබ් නාලිකාව වන Sri Lanka Police නිත්‍ය ප්‍රේක්ෂක සංඛ්‍යාව (subscribers) ලක්ෂය ඉක්මවා ඇත.
ඒ වෙනුවන් යූ-ටියුබ් ආයතනයෙන් ලබාදෙන ‘යූ-ටියුබ් රිදී සන්නාම පුවරුව'(YouTube Silver play button) පොලිස් මාධ්‍ය කොට්ඨාසයට හිමිව ඇත.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන පහතින් දැක්වේ.
“SRI LANKA POLICE අපේ නිල යූ-ටියුබ් නාලිකාවේ නිත්‍ය ප්‍රේක්ෂක පිරිසට එක්වූ නීතිගරුක ප්‍රේමණීය හදවත් සියක් දහස දිනාදුන් ත්‍යාගය, යූ-ටියුබ් රිදී සන්නාම පුවරුව (YouTube Silver play button) 2025.07.23 වන අද දින උදෑසන පොලිස් මාධ්‍ය කොට්ඨාසයට හිමි විය.
රාජ්‍ය ආයතනයක් ලෙස අප ලබාගත් කැපී පෙනෙන ජයග්රහනයක් ලෙස මෙම අවස්ථාව ප්‍රශංසනීයව අගයන ඔබ සියලු දෙනාට අපගේ ගෞරවනීය ස්තූතිය පුදකරන්නෙමු.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart