
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා – පාකිස්ථාන A ක්රිකට් කණ්ඩායම් අතර එක් දින ක්රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක කල් දමා තිබේ.
සත්කාරක පකිස්ථානයේ පවතින විරෝධතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
දෙරටේම ක්රිකට් ආයතනවල එකඟත්වයෙන් තරගාවලිය කල් දැමූ බවත්, ඉතිරි තරග පැවැත්වෙන දින පිළිබඳව ඉදිරියේදී නිවේදනය කරන බවත්, ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද (26) නිකුත් කළ නිවේදනයක දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart