
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාණිජ මහාධිකරණවල සියලුම වාර්තා සහ නඩු කටයුතු සඳහා ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමට අවසර දෙමින් අධිකරණ ඇමැතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24(4) ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, වාණිජ මහාධිකරණවල වාණිජ, සමාගම්, අද්මිරාල්ති සහ බේරුම්කරණ කටයුතු සම්බන්ධයෙන් සියලුම නඩු කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකිරීමට හැකිවන පරිදිය.
වාණිජ ක්‍රියාකාරකම්වලට අදාළ වාණිජ ක්ෂේත්රය තුළ ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි භාෂාව භාවිත වන අතර එම අන්තර්ගතයන් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සඳහා සැළකිව යුතු පිරිවැයක් සහ කාලයක් අවශ්‍ය වන බව කැබිනට් මණ්ඩලය විසින් සටහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart