
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු විසින් ජාතික ක්‍රීඩා සභාව සදහා සාමාජිකයින් 15ක් පත්කර තිබේ.
එහි සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර පත්කර ඇති අතර ලේකම්වරයා ලෙස අයි.යු ගුණසේකර පත් කර ඇත.
මීට පෙර ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග කටයුතු කරනු ලැබීය.
කමල් දේශප්‍රිය,සිදත් වෙත්තමුණි,මහාචාර්ය අර්ජුන ද සිල්වා, ශ්‍රියානි කුලවංශ, විශ්‍රාමික ජෙනරල් ජගත් ඩයස් ජාතික ක්‍රීඩා සභාවට නම්කල පිරිස අතරට අයත්ය.
මේ අතර, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපතිත්වයට යලිත් ජාතික ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart