
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුම්රියෙන් ගමන් ගන්නා ආබාධිත පුද්ගලයන්ට විශේෂ ආධාර ලබාදීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නව ක්‍රමවේදයක් පිළිබඳව නිවේදනය කර ඇත.
මෙම වැඩසටහන යටතේ දුම්රිය කාර්ය මණ්ඩලය ආබාධිත මගීන්ට දුම්රියට ගොඩවන විට සහ බැස යනවිට සහාය වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසයි.
ආධාර ලබාගැනීම සඳහා මගීන් 1971 ක්ෂණික දුරකථන අංකයට කතාකිරීමෙන් දුම්රිය බලධාරීන්ට කල්තියා දැනුම්දිය යුතු වේ.
නව සහාය පද්ධතිය මෙම මස 15 වැනිදා සිට නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart