
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බෝම්බ බියක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් සෝදිසි කිරීම සහ පරිශ්‍රය ආරක්ෂා කිරීම සඳහා යොදවා ඇති බව දැනගන්නට තිබේ.
වාර්තාවලට අනුව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ පුපුරණ ද්‍රව්‍යයක් තබා ඇති බවට නිර්නාමික විද්‍යුත් තැපෑල් පණිවිඩයක් ලැබීමෙන් පසු මෙහෙයුම ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart