April 10, 2024

අප්‍රේල් 15 (සඳුදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අද නිවේදනය කළේය.

හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් 15 වැනිදාට යෙදී ඇති බැවින් මෙම තීරණය ගත බව රජය ප්‍රකාශ කරයි.

අදාළ රජයේ නිවේදනය පහතින් දැක්වේ.