
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තවත් ශ්‍රී ලංකිකයන් 170දෙනෙකු රැකියා සඳහා දකුණු කොරියාව බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 470 දරන ගුවන් යානයෙන් මෙම කණ්ඩායම අඟහරුවාදා (සැප් 05) පිටත්ව ගිය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.
මේ වසරේ මුල් මාස 08 තුළදී ශ්‍රී ලංකීකයන් 4,556දෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් දකුණු කොරියා රැකියා සඳහා යවා ඇති අතර, මෙම කණ්ඩායමට පිරිමින් 4,462දෙනකු සහ කාන්තාවන් 94ක් ඇතුළත් වන බවත් වාර්තා වේ.
මේ වසරේ දකුණු කොරියාවට පිටත්ව ගිය මුළු ශ්‍රී ලාංකිකයන් අතුරින්, නිෂ්පාදන අංශයේ ශ්3,774 ක්, ධීවර අංශයේ 639 ක්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 140 ක් සහ කෘෂිකාර්මික අංශයේ පුද්ගලයන් 03ක් සේවය කරන බවද සංඛාලේඛන අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart