
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ආධාරකරුවන් විසින් ප්‍රදානය කරන ලද තෑගි බැහැර කළ බවට පළ වන වාර්තා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතික්ෂේප කර තිබේ.
‘X’ හි සටහනක් තබමින් නාමල් රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය පවසන්නේ, සමාජ මාධ්‍යවල සංසරණය වන ප්‍රවෘත්ති ගොතන ලද, අසත්‍ය කරුණු මත පදනම්ව ප්‍රකාශයට පත් කර ඇති බවයි.
එම ප්‍රවෘත්තිවල දැක්වෙන්නේ, පසුගිය දිනෙක මහින්ද රාජපක්ෂ දැකබලා ගැනීමට විජේරාම නිවෙසට පැමිණි ආධාරකරුවන් පිරිස විසින් රැගෙන ආ කිරිපැණි ඇතුළු තෑගි, ආරක්ෂක හේතූන් මත නගර සභාවේ කුණු ලොරියට දමා ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart