
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ බහුමාන ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුමේ කොටසක් ලෙස මධ්‍යම අප්‍රිකානු ජනරජයේ යොදවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන්, එක්සත් ජාතීන්ගේ නිලධාරීන් කිහිප දෙනෙකු මුදා ගැනීමේ තීරණාත්මක මෙහෙයුමකට දායක වී තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අනුව, මැයි 20 වන දින අලුයම මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ශ්‍රී ඒවියේෂන් බ්‍රියා වෙත හදිසි අනතුරකට ලක්වූවන් මුදා ගැනීමේ මෙහෙයුමක් භාර ගැනීමට පැවරී ඇත.
එම අභියෝගාත්මක මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් විසින් මෙහෙයවනු ලබන Mi-17 UNO 324P හෙලිකොප්ටරයට භාර කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් විසින් මෙහෙයවන ලද මෙහෙයුමේ අරමුණ වී තිබුණේ රෆායි කලාපයේ දුෂ්කර ප්‍රදේශයක වාහන අනතුරකට ලක් වූ එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් තිදෙනෙකු බේරා ගැනීමයි.
ඒ අනුව එම මෙහෙයුම ඔවුන් සාර්ථක කරගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart