
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු වන තිලංක විදූෂ නොහොත් ‘චිලී’ යන අයගේ නිවසට ඩෙංගු පරීක්ෂාවට පැමිණි පොලිස් නිළධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම සහ පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන් විභාග වූ නඩුවකින් සැකකරු වැරදිකරු ලෙසට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (20) දින නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් වූ දඩුවම් නියම කිරීම ලබන ජූලි මස 22 දින තීරණය කිරීමටත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.
2014 වසරේදී තලංගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ‘චිලී’ නොහොත් වෙළදගොඩ පතිරණගේ තිලංක විදූෂ යන අය පදිංචිව සිටි නිවසේ ඩෙංගු පරීක්ෂා කිරීම සඳහා තලංගම පොලිසියේ පොලිස් නිළධාරීන් පැමිණි අවස්ථාවේදී මෙලෙස එම නිළධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ පහරදීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇප මත නිදහස් කෙරිණි.
ඒ අනුව වසර 12ක කාලයක් මේ සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙහි නඩු විභාගය සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart