
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු ක්රීඩා උළෙලේ මීටර් 400 මිශ්ර සහය දිවීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද සමත් විය.
එහිදි ශ්රී ලංකාව විනාඩි 2:14.25ක කාලයක් වාර්තා කර තිබිණි.
අරුණ දර්ශන, නදීෂා රාමනායක, කාලිංග කුමාරගේ සහ තරුෂි කරුණාරත්න ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් රිදී පදක්කම ශ්රී ලංකාවට ජයග්රහණය කර දුන්හ.
එම ඉසව්වේ රන් පදක්කම අප්රිකානු ක්රීඩක ක්රීඩිකාවන්ගෙන් සමන්විත බහරේනය දිනාගත් අතර, ඉන්දියාවට ලෝකඩ පදක්කම හිමිවිය.
ශ්රී ලංකාව කාන්තා පන්දුවාර 20 ක්රිකට් තරගාවලියේ දීද රිදී පදක්කම දිනාගනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart