
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණයේ සිදුකළ වැටළීමකදී රාජකාරී යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීයකු අනතුරට පත්කරමින් පළා ගිය, මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ගෝඩ් ෆාදර් ලෙස හදුන්වන ශිරාන් බාසික්ගේ පුත්‍රයා වන නදීන් බාසික් අත්අඩංගුවට හෙන ඇත.
ඩුබායි රාජ්‍යයේ සැගව සිට මෙරටට පැමිණීමේ දී කටුනායක ගුවන් තොටුපොළේදී අද ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart