
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පැවැති පිරිමි T20 ලෝක කුසලාන ජයග්රාහකයකු සහ තරඟාවලියේ ක්රීඩකයා ලෙස මීට පෙර නම්කෙරුණු විශිෂ්ඨ ක්රීඩකයකු T20 2024 තරගාවලියේ තානාපතිවරයෙකු ලෙස නම්කර ඇත.
ඒ අනුව, 2024 බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානයේ නවතම තරඟාවලි තානාපතිවරයා ලෙස පාකිස්තානයේ ජනප්රිය ක්රීඩක ෂාහිඩ් අෆ්රිඩි නම්කර තිබේ.
ඔහු ඉන්දියාවේ ප්රබල යුවරාජ් සිං, ‘යුනිවර්ස් බොස්’ ක්රිස් ගේල් සහ පෘථිවියේ වේගවත්ම මිනිසා ලෙස නම්කෙරුණු උසේන් බෝල්ට් සමග තානාපතිවරුන් කණ්ඩායමට = සම්බන්ධ වේ. (ICC)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart