
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ඉසව්වේ සිදුවූ ඛේදජනක අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේජර් ජෙනරාල්වරයකුගේ ප්‍රධානත්වයෙන් සත් පුද්ගල විමර්ශන මණ්ඩලයක් පත්කර තිබේ.
කුඩා දරුවකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකුට මරු කැඳවමින් සහ තවත් 23 දෙනෙකුට තුවාල සිදුකරමින් වූ මෙම සිද්ධියෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රකාශකවරයා මෙම කමිටුව පිහිටුවීම තහවුරු කළේය.
පසුගිය ඉරිදා (21) පැවති ධාවන ඉසව්ව අතරතුර සිදුවූ මෙම අනතුරට සම්බන්ධ තත්ත්වයන් අනාවරණ කර ගැනීම මෙම පරීක්ෂණයේ අරමුණයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart