
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ඩක්කුවක් කඩාවැටී සිදු වූ අනතුරකින් අපවත් වූ භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (24) රාත්‍රියේ සිදුවූ මෙම අමතුරින් මියගිය භික්ෂූන් වහන්සේලාගෙන් දෙදෙනෙකු විදේශීය ජාතිකයන් වන අතර ඔවුන්ගේ සිරුරු ගොකරෙල්ල දිස්ත්‍රික් රෝහලේ තැන්පත් කර තිබේ.
අනෙක් භික්ෂූන් වහන්සේලාගේ සිරුරු කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 13 දෙනකු එම ඩක්කුවේ සිට ඇති බව පැවැසේ.
බරපතල තුවාල ලැබූ අනෙක් භික්ෂූන් වහන්සේලා දැන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart