
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
16 හැවිරිදි පාසල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ ගුරුවරියක් සොයා ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබේ.
මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව එම කාර්යාංශය වැඩිදුරටත් අනාවරණය කරයි.
2024 වර්ෂයේ අගෝස්තු මස මෙම අපයෝජනය සිදුව ඇති අතර එම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් බව එම කාර්යාංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart