
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මේ සතියේ සිදුකරන ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් යොදවා තිබේ.
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඒකාබද්ධව විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනය පරිදි ආචාර්ය ඊබ්‍රහිම් රයිසි නිල ද්විපාර්ශ්වික සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය පවසයි.
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම හෙට (24)ට යෙදී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉරානය විසින් අරමුදල් සපයන ලද උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලිය උත්පාදනයක් එක් කිරීමට නියමිතය.
ඊට අමතරව මෙරට ගිනිකොන දිග කුඹුරු අක්කර 25,000කට ආසන්න ප්‍රමාණයකට වාරි ජලය සැපයීමට ද සැලසුම් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart