Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයන් ඊයේ (7) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත්කර ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.
රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ආරක්ෂාවද ඉවත් කර ඇත.
ඒ අනුව රනිල් වික්‍රමසිංහගේ ආරක්‍ෂාව භාරව සිටි ආරක්‍ෂක නිලධාරීන් 307ක් ස්ථිර පදනමින් සහ 24ක් තාවකාලික පදනමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන වෙත මාරුකර යවා ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart