
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිපති සංජය රාජරත්නම්ගේ නිල කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.
නීතිපති සංජය රාජරත්නම්ගේ නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව වෙතින් විවේචන එල්ලවී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart