
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අභාවප්‍රාප්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ බිරිඳ සිය සැමියාගේ මරණය සැකසහිත බව ප්‍රකාශ කරයි.
එම මරණය සම්බන්ධයෙන්පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පසිගිය ජනවාරි 25 වැනිදා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඛේදජනක ලෙස මියගියේය.
මෙම සිද්ධිය රිය අනතුරක් ලෙස මුලින් වාර්තා වූ අතර, දැන් ඔහුගේ බිරිඳ එම සිදුවීම පිළිබඳව සැක පළකරන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart