
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුර මුහුදේ ප්‍රධාන යන්ත්‍රවල කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට ලක්වූ වනවාටු ධජය යටතේ යාත්‍රා කරන MV INTEGRITY STAR වෙළඳ නෞකාවේ කාර්ය මණ්ඩල බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුදුර යාත්‍රාව 2025 ඔක්තෝම්බර් මස 24 දින පිටත්ව ගොස් තිබේ.
සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සෝදිසි සහ ගලවාගැනීම් මෙහෙයුම් ක්ෂණිකව දියත් කර ඇත.
මෙම ආපදාවට පත් MV INTEGRITY STAR වෙළඳ නෞකාවේ ඉන්දියානු , තුර්කි සහ අසර්බයිජාන් ජාතිකයින්ගෙන් සමන්විත වූ 14 දෙනෙකුගෙන් යුක්ත කාර්ය මණ්ඩලය බේරාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුදුර ආපදාවට පත් නෞකාව ඇති මුහුදු ප්‍රදේශය වෙත යාත්‍රාකරන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart