
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමේ වගකීම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස බාරගෙන තිබේ.
ඊයේ දිනයේ මෙම තීරණය පිළිබඳව භාරගත් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ජනමාධ්‍ය වෙත පැවසීය.
ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායක මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
කොළඹදී අද පැවති සමග ජන බලවේගයේ නව ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලබාදීමේ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නියෝජිතයන්ට මේ බව දැනුම්දුන් බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරන සියලු කටයුතු සිදුවනු ඇති බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
පළාත් සභා මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙක ඒකාබද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවනු ඇති බවත් ඔහු තවදුරටත් කීවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart