
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අරාබි ක්ලබ් චැම්පියන්ස් කුසලානය පළමුවරට අල්-නසර් කණ්ඩායමට ජයග්‍රහණය කරදීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වෙයි.
38 හැවිරිදි වියේ පසුවුවද පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය ගිවිසුම්ගතවීමට සාධාරණයක් ඉෂ්ඨ කරන ලද්දේ, එම ඓතිහාසික ජයග්‍රහණයකට අල්-නසර් කණ්ඩායමට ලබාදෙමිනි.
අවසන් තරගයේදි සුපිරි තරගකාරිත්වයක යෙදුණු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝල දෙකක් රැස්කළේය.
අරාබි ක්ලබ් චැම්පියන්ස් කුසලාන අවසන් තරගයේදි අල් හිලාල් කණ්ඩායමට එරෙහිව රැස්කළ එම ගෝල ද්විත්වය හමුවේ රොනාල්ඩෝ නියෝජනය කළ අල්-නසර් කණ්ඩායමට ගෝල දෙකට එකක් ලෙස අවසන් තරගයේ ජය හිමිවිය.
ඒ අනුව ශුරතාව ජයගත් අල්-නසර් කණ්ඩායමට ඩොලර් මිලියන 06ක් හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart