
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බදාදා කථානායකවරයාට “කට වහගන්නැයි” පැවැසීම සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රිනී රෝහිණී කවිරත්න අද කතානායක ජගත් වික්රමරත්නගෙන් සමාව අයැද සිටියාය.
“කථානායකවරයා ඒ අවස්ථාවේ ක්රියාකළ ආකාරය නිසා මට ආක්රමණශීලී වචන භාවිතා කිරීමට සිදුවුණා. මගේ විනය කොහේදැයි කථානායකවරයා ප්රශ්න කළා, මගේ සමාව ඉල්ලීම ඒ ප්රශ්නයට පිළිතුරක්,” කවිරත්න මන්ත්රීවරිය පැවැසුවාය.
එසේම, සභානායක බිමල් රත්නායක විසින් ඇගේ වරප්රසාද උල්ලංඝනය කළ බව මන්ත්රීවරිය කියාසිටියාය.
“මම මිනීමරුවකුගේ දියණියක් බව සභානායක පැවසුවාය. මගේ පියා කිසිවෙකු මරාදැමුවේ නැහැ. හැබැයි ඔහු මාතලේ දිස්ත්රික්කයේ ජනතාවට ජීවිතය ලබාදුන්නා,” ඇය තවදුරටත් පැවසුවාය.
කෙසේවෙතත්, 1989 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේදී වධකාගාර ගණනාවක් පැවැති බව ඇය පිළිගත්තාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart