
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් පරීක්ෂක ක්‍රීඩා නිල ඇඳුමින් සැරසී පිටකොටුවේ ලැගුම්හලක් අසල සිටි කාන්තාවක්ගෙන් ඊයේ (15) පස්වරුවේ සැකපිට ප්‍රශ්න කළ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඇය පොලිස් නිලධාරිනියක් නොවන බව සොයාගෙන තිබේ.
පසුව ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර තවදුරටත් ප්‍රශ්න කිරීමේ දී ඇය සතුව තිබී සෙල්ලම් පිස්තෝලයක් සොයා ගැනීමට හැකි වී තිබේ.
තම ජාතික හැඳුනුම්පත නැති වූ බවත්, ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්, සඳහන් කර ඇති ඇය එම පැමිණිල්ලේ පිටපතක් පොලිස් නිලධාරීන්ට ඉදිරිපත් කර තිබේ.
කෙසේවෙතත්, පරීක්ෂණ අතරතුර ඇය ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර තිබේ.
නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ වීමට ඇති හැකියාව මත සැකපිට ඇය අත්අඩංගුවට ගත් බවත්, වැඩිදුර පරීක්ෂණ ආරම්භ කළ බවත් පොලිසිය පැවසීය.
ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart