
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම සුදු අරලිය හෝටලය පිහිටි පරිශ්‍රයේ අනවසර ඉදිකිරීමක් ලෙස හඳුනාගෙන ඇති කොටස කඩාඉවත් කරන බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කළේය.
හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු කියාසිටියේ තමන් පෞද්ගලිකව එම කොටස ඉවත්කර නීතියට අවනත වන බවයි.
එසේම ලබන වසරේ මැයි මාසය දක්වා තම හෝටලයේ පහසුකම් ලබාගැනීමට පාරිභෝගිකයන්ගෙන් දැනටමත් වෙන්කරවා ගැනීම් ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.
මීට පෙර අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ රජයේ වැඩසටහන යටතේ මෙම හෝටලය ඉවත් කර ඇති බවට කරන ප්‍රකාශ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ප්‍රතික්ෂේප කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart