
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බීමතින් රිය පදවා තවත් වාහන දෙකකට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය එල්. එම්. විජේසිංහ ප්‍රතික්ෂේප කර ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විශේෂ මෝසමක් මගින් ඇප අයැදුම්පත ඉදිරිපත් කර තිබේ.
කොළඹ මැරීන් ඩ්‍රයිව්හිදී(සමුද්‍ර මාර්ගයේ) ඊයේ (29) අලුයම 1.20ට පමණ නවතා තිබූ වාහන දෙකකට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුව වැල්ලවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වාහනය සංචාරක බස් රථයක ගැටීමට පෙර තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart