
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කච්චතිව් දූපත සහ එහි අයිතිය පදනම් කර ගනිමින් ඉන්දියාවෙන් වරින්වර එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.
මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ කච්චතිව් යනු සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවට අයත් දූපතක් බවයි.
තමිල්නාඩුවේ දේශපාලඥයින් ඔවුන්ගේ ඡන්ද පසුබිම සකසා ගැනීම සඳහා සිදු කරන ප්‍රකාශ හමුවේ ශ්‍රී ලංකාව සතු එහි අයිතිය අහිමි නොවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු එහිදී පෙන්වා දුන්නේ කච්චතිව් සම්බන්ධයෙන් ඉකුත් දා ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කළ ප්‍රකාශයේ ද කිසිඳු වරදක් නොමැති බවයි.
එමෙන්ම ජනාධිපතිවරයා කච්චතිව්හි සංචාරය කිරීම ද ධනාත්මක පියවරක් බව මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart