
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පවතින ගැටළු සම්බන්ධයෙන් කොතෙක් කතා කළ ද එම ගැටලු සඳහා මෙතෙක් විසඳුම් ලැබී නැතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යනු මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 65 කට පමණ දායකත්වය දක්වන පිරිසක් බවයි.
එහෙත් ඔවුන් දීර්ඝ කාලීනව ආර්ථික වශයෙන් විවිධ ගැටලු සඳහා මුහුණ පාමින් සිටින බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එම ගැටලු විවිධ අවස්ථාවලදී බලධාරීන් වෙත ඉදිරිපත් කළ විට ඒ පිළිබඳ සාකච්ඡා පමණක් සිදුව ඇති බවත්, ඔවුන්ගේ ගැටලු සඳහා කිසිඳු වගකිව යුතු පාර්ශවයකින් නිසි අවධානයක් ලැබී නොමැති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ කොවිඩ් සීමා මෙන්ම ඉන් අනතුරුව බලපෑ පොලී ගැටලු හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සතු ඔවුන්ගේ සීමිත වත්කම් පවා අහිමි වී ගොස් ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart