
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ඇමැති බ්‍රිගේඩිය ජනරාල් මිරි රෙගෙව් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් ආරක්ෂිතව ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර ඇත.
ඊශ්‍රායල් ප්‍රාණඇපකරුවන් ආරක්ෂිතව ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් තීරණාත්මක කරුණු මෙම හමුවේදී සොයා බලා තිබේ.
එමෙන්ම ගාසා තීරයේ පවතින සටන් මධ්‍යයේ, කලාපයේ සාමය සහ ස්ථාවරත්වයේ වැදගත්කම අවධාරනය කරමින්, ප්රචණ්ඩත්වය වහා නතර කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
“ඊශ්‍රායල්-පලස්තීන ගැටුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඉස්මතු කළ ජනාධිපති වික්‍රමසිංහ, පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජාතියේ සහයෝගය නැවත අවධාරණය කර ඇත.”
කලාපීය සාමය සඳහා සමබර ප්‍රවේශයක් පෝෂණය කරමින් ඊශ්‍රායලයේ ආරක්ෂාව සහතික කිරීමේ වැදගත්කම ද අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart