
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජුනි 11 වැනි බදාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනීසිටීමට නියමිතය.
ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා CIDය විසින් මෙලෙස රනිල් වික්‍රමසිංහ කැඳවා ඇත.
රනිල් වික්‍රමසිංහගේ මෙම පෙනීසිටීම ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ සාමූහික කැබිනට් වගකීමට අදාළ වේ.
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එල්ලවී ඇති බාල ඖෂධ ආනයනය පිළිබඳ චෝදනා සම්බන්ධ නඩුවට අදාළව මෙම ප්‍රශ්න කිරීම සිදුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart