
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ හංසයා ලකුණ සහිත පොදු සන්ධානයකින් බව ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ජනාධිපතිවරයාට සමීප ආයතනයක් විසින් ප්‍රකාශයට පත්කරන ‘දේශය’ පුවත්පත වාර්තා කර ඇති ආකාරයට ජනාධිපතිවරයාගේ අපේක්ෂාව තමන්ට හිතවත් පක්ෂ සමඟ සන්ධානගත වී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කිරීම බවද පැවසේ.
නිමල් ලාන්සා කණ්ඩායම ප්රමුඛ සුළු පක්ෂ ගණනාවක් සමඟ ද පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමඟ ද තමන්ට සහාය ලබාගැනීමට රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය දැනට සැලසුම් කරමින් සිටී.
ඇමැති ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආදීන් දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සමීපව දේශපාලන කටයුතු කරන පොහොට්ටු ප්‍රධානීහු වෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart