
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පුළුල් සන්ධානයක් ගොඩනැගීමට තීරණය කර තිබේ.
කොළඹදී අද පැවති ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ එම සන්ධානය නුදුරේදිම ගොඩනගන බවයි.
එහි ලේකම්වරයා ලෙස ඇමැති රමේෂ් පතිරණ පත්කිරීමට මේ වන විට පැවති සාකච්ඡාවලදි යෝජනා කර එකඟත්වයකට පැමිණ ඇති බවද ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart