
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ලංවිම වැඩිදුරටත් මෙසේ පවසා ඇත.
“වටිනා ජීවිත අවදානම වළක්වා ගැනීම සඳහා විටින් විට ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි කිරීමට ලංවිමට සිදු විය හැක. කෙසේවෙතත්, මහජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය හැකි සෑම අවස්ථාවකදීම විදුලිය යථා තත්ත්වයට පත්කිරීමට උපරිම උත්සාහයක් ගනු ඇත.
තීරණාත්මක බිඳවැටීම් සහ ජීවිත තර්ජනාත්මක තත්වයන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ. එබැවින් වැදගත් ජීවිතාරක්ෂක සහ තීරණාත්මක බිඳවැටීම් පැමිණිලි සඳහා පහසුකම් වෙන්කරවා ගැනීම සඳහා විදුලිබල මණ්ඩලයේ ඇමතුම් මධ්‍යස්ථාන වෙත අනවශ්‍ය ඇමතුම් ලබා නොගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම විපත්ති කාල වකවානුවේදී ලංවිම සම්පත් ප්රශස්ත ලෙස භාවිත කිරීමට ඔබගේ සහයෝගය සහ අවබෝධය ඉතා අගනේය.”

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart