
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී බී. දිසානායක බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට භාර දී ඇති බව වාර්තා වේ.
වෙසක් පෝය වෙනුවෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එම තත්වය පදනම් කරගෙන මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මේ අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය කිරීම කෙරෙහි රජය අවධානය යොමු කර තිබේ.
ඒ අනුව දිවයින පුරා බන්ධනාගාර අධිකාරී තනතුරුවල වෙනස්කම් ගණනාවක් සිදුකිරීමට නියමිතය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමෙන් පසු අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිෂාන් ධනසිංහ වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart