
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගමැති දිනේෂ් ගුණවර්ධන අද මන්දාරම්නුවර ජනතාව පෙර දැනුම්දීමකින් තොරව මුණගැසී තිබේ.
ප්‍රදේශයට බලපාන කරුණු, යටිතල පහසුකම් හා සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඔවුන් මෙහිදී අගමැතිවරයා සමග බොහෝ අදහස් හුවමාරු කරගත් බව අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයට අනුව, එළවළු වර්ග ඇතුළු අස්වැන්න කල් ඉකුත් නොවී, ප්‍රධාන වෙළඳපොළට ගෙනයෑමට ආර්ථික මධ්‍යස්ථානයක අවශ්‍යතාවය ඔවුන් දැඩිව පෙන්වා දුන්නේය.දී තිබේ.
දරුවන්ට හා තරුණයන්ට ක්‍රීඩා කිරීමට ක්‍රීඩා පිටියක්, පානීය ජල හා මාර්ග පහසුකම් ඇතුළු යටිතල පහසුකම් රැසක අඩුපාඩුවද ඔවුන් පෙන්වාදී ඇත.
ශ්‍රී ලංකාවේ සුන්දරම සුවිශේෂි කඳු ප්‍රදේශය ආරක්ෂා කොට රටට සහ ලොවට දකින්නට සහ විඳින්නට ඔවුන් කටයුතු කරන බැවින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී ජන අනන්‍යතාවය, සංස්කෘතිය, සම්ප්‍රදායික තත්ත්වයන් නොවෙනස්ව, විශේෂයෙන් මතින් තොරව සංචාරක ව්‍යාපාරය තම ප්‍රදේශය තුල සංවර්ධනය විය යුතු බවද ජනතාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart