
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාල්ල බන්ධනාගාරයේ ව්‍යාප්ත වූ මෙනින්ගොකොකල් බැක්ටීරියාව බාහිර සමාජයෙන් වාර්තා වන්නේ ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව ඇත.
ඒ මාස 8 ක බිළිඳියකගේ මරණ පරීක්ෂණයකදී ඇතිවූ සැකයක් මතය.
ගාල්ල – තලාපිටියේ පදිංචි දැරිය පෙරේදා (25) කරාපිටිය රෝහලේදී මියගොස් ඇති අතර ඊයේ (26) හදිසි මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා විසිනි.
එහිදී බිළිඳියගේ මරණය බැක්ටීරියාවක් නිසා සිදුවීද යන්න සම්බන්ධයෙන් සැක මතුව තිබේ.
ඒ අනුව අදාළ රෝග ලක්ෂණ තිබෙන්නේ නම් දැරියගේ පවුලේ සාමාජිකයන්ට කඩිනමින් රෝහල්ගත වන ලෙසද දැනුම් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart