
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මකව බුදුදහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ හා සංස්කෘතික හරපද්ධතීන්ට හානිකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට දැනුම්දෙමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර ඇත.
තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, වරකාගොඩ ශ්‍රී ඥාණරතන, කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ මකුලෑවේ ශ්‍රී විමලාභිධාන යන මහානායක හිමිවරුන්ගේ අත්සනින් යොමුකර ඇති අදාළ ලිපියෙන් අවධාරණය කර ඇත්තේ, පටු ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන ඇතැම් ගිහි-පැවිදි පිරිස් විසින් සංවිධානාත්මකව බුදුදහම විනාශ කරමින් සිටින බවයි.
පහතින් දැක්වෙන්නේ එම සම්පුර්ණ ලිපියයි ;


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart