
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ගුරු සංගමයේ සභාපති වන ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැටුප්ද නවතාලමින් වැඩ තහනම් කර ඇත.
ප්‍රියන්ත ප්‍රනාන්දු ගුරුවරයකු වශයෙන් සේවය කරමින් සිටියදී වෘත්තීය සමිති ප්‍රධානියකු බැවින් ඔහු සේවයෙන් නිදහස් කර තිබියදී ඉන් පරිබාහිරව වෙනස් සංවිධානයක් වෙනුවෙන් ජනමාධ්‍යයට අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම යන චෝදනාව මත ඒ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්ගේ NCP/CS/ED/25/3/2(l) හා 20 25.06.02 දිනැති ලිපිය මඟින් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්ට කළ දැනුම්දීමට අනුව මෙම වැඩ තහනම සිදුකර තිබේ.
ඒ අනුව ඉදිරියේදී මූලික විමර්ශනයක් පැවැත්වීමට යටත්ව වැඩ තහනම් කරන බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ. ජයලත් විසින් ප්‍රනාන්දුට ලිඛිතව දන්වා ඇත.
එම ලිපියට අනුව ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැටුප් නැවැත්වීමටද, අවසරයකින් තොරව විදේශගතවීමද ඇතුළු කරුණු මෙම ලිපියට ඇතුළත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් ‘මව්බිම’ කළ විමසීමකදී පවසා ඇත්තේ, ඉදිරියේදී සියලු අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart