
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කඩාවැටීම ලෙස ප්‍රකාශ කෙරෙන විවිධ කුමන්ත්‍රණ පිළිබඳව හෙළිදරව්වක් සිදුකර ඇත.
ලිපියක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් කියාසින්නේ, කුමන්ත්රණවලට සම්බන්ධ බොහෝ පිරිස් තම අරමුණ ඉටුකර ගැනීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කරන බවයි.
“කුමන්ත්‍රණ පිටුපස සිටින්නේ අන් කිසිවකු නොව ශ්‍රී ලංකා ක්‍රිකට් බලය අපේක්ෂා කරන අය, තරගකාරී ඔට්ටු ඇල්ලීමේ යෙදීසිටින තැරැව්කරුවන් සහ ජාතික කණ්ඩායමේ ස්ථානයක් තහවුරු කරගැනීමට උත්සාහ කරන අයයි” යැයි ඔහු පවසයි.
කුමන්ත්‍රණ ව්‍යාපාර ඉදිරියට ගෙනයෑමේ ප්‍රධාන වේදිකාවක් ලෙස සමාජ මාධ්‍ය භාවිත කරන බව ප්‍රකාශ කරන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අවසානයේ එය ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීමට හේතු වූ බව වැඩිදුරටත් සඳහන් කරයි.
එම ලිපිය පහතින් කියවන්න.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart