
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එල්ටීටීඊ නිර්මාතෘ වේළුපිල්ලේ ප්රභාකරන්, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා මියගොස් ඇති බව ප්රභාකරන්ගේ වැඩිමහල් සොහොයුරු වේළුපිල්ලේ මනෝහරන් ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.
2009 වසරේ යුද්ධයේ අවසන් අදියරේදී ඔවුන් සියල්ලන්ම මියගිය බව ඔහු පවසා ඇත.
ප්රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවට පැතිර යන මතවාද අවසන් කිරීමට අවශ්‍ය බව මනෝහරන් ප්‍රකාශකර තිබේ.
වේළුපිල්ලේ ප්රභාකරන් විදේශයක සැඟවී සිටින බවට කරන ප්‍රකාශ ඩෙන්මාර්කයේ වෙසෙන මනෝහරන් ප්‍රතික්ෂේප කර ඇත.
යුද්ධයේ අවසන් අදියරේදී 2009 මැයි 19 වැනිදා ප්රභාකරන් මරා දමන්නට ඇතැයි සැළකේ.
පරිවේෂණ සාක්ෂි අනුව ඔහුගේ මරණය සිදුවී ඇත්තේ හිසට ඇති වූ විශාල කම්පනයකින් බව කියැවේ.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක්ම ඉදිරිපත් වී තිබූ අතර ඔහුගේ මරණය ආසන්නයේ සිට වෙඩි තැබීමකින් සිදුවූවක් බවට චෝදනා එල්ල විය.
ඔහු අල්ලා ඝාතනය කළ බවට ද චෝදනා එල්ල වූ අතර එය ශ්‍රී ලංකා බලධාරීන් විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලදී. (Colombo Gazette)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart