
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොල්ලුපිටියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් වටළා එහි සිටි තායි කාන්තාවන් හදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් මෙම වැටළීම සිදුකර ඇත.
එම ස්ථානය කළමනාකරණය කළ බවට සැකකෙරෙන එක් සැකකරුවකු සහ මෙම කටයුත්තට ආධාර සහ අනුබල දුන් බව කියන කාන්තාවන් මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.
මෙහෙයුම අතරතුර අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වාද්දුවේ පදිංචි 40 හැවිරිදි අයෙකු බව පැවැසේ.
තායි කාන්තාවන් හයදෙනා වයස අවුරුදු 29 ත් 36 ත් අතර වේ.
කොල්ලුපිටිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart