
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සැක සහිත වාහනයක් පරීක්ෂා කිරීමට නතර කරන ලෙස කරන ලද පොලිස් නියෝග පිළිපැදීමට අපොහොසත් වීමෙන් පසු මට්ටක්කුලිය පොලිසිය මෝටර් රථයකට වෙඩිතබා ඇත.
පසුව වාහනය පොලිස් භාරයට ගත් නමුත් රියදුරු පළායෑමට සමත් වූ බව පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart