
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන 15කට අධික රත්‍රං ග්‍රෑම් 600කට අධික ප්‍රමාණයකට මිශ්‍ර කර ජෙල් වැනි ද්‍රව්‍ය පැකට් දෙකක් බලහත්කාරයෙන් රැගෙන ගිය බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ සංචාරක පොලිස් ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන්වරුන් දෙදෙනකු කටුනායක ගුවන්තොටුපළ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් කිඹුලාපිටිය සහ මුණමල්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 36 සහ 50 යන වයස්වල පසුවන්නන් බව සඳහන් වේ.
ඔවුන් අද (18) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart