
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ගැසට් කරන ලද රෙගුලාසි යටතේ පුරවැසිභාවය අත්හැර දැමූ අය ඇතුළු ශ්‍රී ලංකා සම්භවයක් ඇති පුද්ගලයන්ට සහ විදේශීය කලත්‍රයන්ට ස්ථිර පදිංචිය ලබාගත හැකිවනු ඇත.
ඒ අනුව ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයෙක් හෝ “පුරවැසි පනතේ 19, 20 හෝ 21 වගන්ති යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නතර වී ඇති” මෙන්ම විදේශීය කලත්‍රයෙකුට නව රෙගුලාසි යටතේ විවාහ වී මාස හයකට පසු අයැදුම් කිරීමට සුදුසුකම් ලැබේ.
කෙසේවෙතත්, විවාහය වසර 5 කට පෙර විසුරුවා හරිනු ලැබුවහොත්, ස්ථිර පදිංචි (PR) තත්ත්වය ස්වයංක්රීයව නතර වේ.
ශ්‍රී ලංකා සම්භවයක් ඇති පුද්ගලයකු යනු තම දෙමාපියන්, ආච්චිලා, සීයලා හෝ මුත්තනුවන් දිවයිනේ උපත ලද හෝ තවමත් පුරවැසියන් වන අයෙකි.
මෙහිදී ඩොලර් 1,000 ක ගාස්තුවක් අය කෙරේ.
ළමුන්ට ඩොලර් 400 ක ගාස්තුවක් යටතේ PR තත්ත්වය ද ලබාදෙනු ඇත.
හිටපු ශ්‍රී ලාංකිකයන්ට මීට පෙර ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට සිදු වූ අතර එයට සමහර රටවල් විසින් අවසර දී නොමැත.
කෙසේ වෙතත්, බොහෝ රටවල් විසින් ස්ථිර පදිංචිය සපයනු ලැබේ.
ශ්‍රී ලංකාවේ PR තත්ත්වය පුද්ගලයන්ට රැකියා කිරීමට, ව්‍යාපාර පවත්වාගෙන යෑමට, දේපළ මිලදී ගැනීමට හෝ උරුම කර ගැනීමට ඉඩ සලසයි.
ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් නොකළ විදේශ රටවල පුරවැසිභාවය ලබාගත් ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිටින බව වාර්තා වේ.
විදේශ පුරවැසියන් වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී ධූර අහිමිවීම සම්බන්ධයෙන් ද මේ වන විට ආන්දෝලනයක් මතුව තිබෙනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart